කොටපොල අමරකිත්ති හිමියන්ගේ දම් දෙසුමක් 
 
	
		
			කොටපොල අමරකිත්ති හිමියන්ගේ දම් දෙසුමක් 
			
			 
			කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාන්ති පදනමේ 
			සභාපති සහ පිච්චමල් පූජාවේ නිර්මාතෘ කොටපොල අමරකිත්ති හිමියන් විසින් 
			පවත්වනු ලබන ධර්ම දේශනයක් මේ මස 25 වැනි දා සවස 03.00 ට පැවැත්වේ. 
			රාජාංගනය යාය 02 දකුණු ඉවුර ශ්‍රී සාලිය රාජ විහාරස්ථානයේදී පැවැත්වෙන 
			මෙම පින්කම විහාරාධිපති හුණුමුල්ලේ විමල හිමියන්ගේ අනුශාසකත්වයෙන් 
			පැවැත්වේ.   | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
		 
		      බිනර පුර අටවක පෝය   
		
		බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 21 වැනිදා සඳුදා පූර්වභාග 
		02.23 ට ලබයි. 22 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.23 දක්වා පෝය පවතී. 
		සිල්සමාදන්වීම සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.  
		 
		මීළඟ පෝය සැප්තැම්බර් 27 වැනිදා ඉරිදාය. 
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |