කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේ පින්කම් 
 
	
		
			කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේ පින්කම් 
			
 
වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ වස් කාලය නිමිත්තෙන් දිනපතා 
පින්කම් සිදුවෙයි. දිනපතා සවස 6.00 ට බුද්ධ පුජාව සහිත බෝධි පුජාවද සෙත් පිරිත් 
දේශනාවක්ද, සෑම බදාදා දිනකම රාත්‍රි 7.00 ට ධර්ම දේශනාවක් පැවැත්වේ. විහාරාධිපති 
වැලිගම් කෝරළේ ප්‍රධාන සංඝනායක කැටවල ඉන්දසාර හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරවාසී 
භික්ෂූන් වහන්සේලාගේ සහයෝගයෙන් පැවැත්වේ.   | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
		 
		      බිනර පුර අටවක පෝය   
		
		බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 21 වැනිදා සඳුදා පූර්වභාග 
		02.23 ට ලබයි. 22 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.23 දක්වා පෝය පවතී. 
		සිල්සමාදන්වීම සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.  
		 
		මීළඟ පෝය සැප්තැම්බර් 27 වැනිදා ඉරිදාය. 
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |