UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදකිති

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා (14) ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක මාහිමියන් වහන්සේ බැහැදුටු අවස්ථාව.

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහානායක ගලගම ධම්මසිද්ධි ශී‍්‍ර ධම්මානන්ද අත්ථදස්සි මහානායක මාහිමියන් වහන්සේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් බැහැදුටු අවස්ථාව.

පරිත්‍යාග ශීලියෙකුගෙන් ආදර්ශවත් තවත් පින්කමක්

කොළඹ දිසාවේ කඩුවෙල පුරවරයට අයත් පැලවත්ත සුන්දර ගම්මානයේ ස්වකීය මව්පිය දෙපළ සිහිගැන්වීමට ගොඩනැගූ ආචාර්ය උපාලි වික්‍රමසේකර මහතාගේ ‘අම්මා තාත්තා නිවස’ පසුගිය දා (ජුනි 13) මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කැරිණි.

ඉතිරිය»

 

  ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 30 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 07.01 ට ලබයි. 31 වැනිදා සිකුරාදා අපරභාග 4.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 31 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 07 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]