බොදු පුවත් (ඡායාරූප) 
 
			
				
					
						| 
						 
						   | 
					 
					
						| 
						 බෞද්ධ සන්නිවේදනය සඳහා වූ ජාත්‍යන්තර 
						පදනම සිය සමාජසේවා කටයුතු පුළුල් කරමින් පසුගිය දිනක 
						නිකවැරටිය දිගන්නෑව සිරිදේවමිත්ත මහා විද්‍යාලයට පුස්තකාල 
						පොත් සහ අල්මාරියක් පරිත්‍යාග කෙරිණි. පාසලේ උසස් පෙළ 
						විෂයයන් ඉගෙනගන්නා දරුවන්ට අවශ්‍ය විෂයය දැනුම මෙන්ම 
						සියලුම දරුවන් වෙනුවෙන් අධ්‍යාපන වටිනාකමක් ඇති පොත් 
						රාශියක් මෙහි විය. දෙස් විදෙස් දානපතියන්ගෙන් ලද 
						පරිත්‍යාගයන් ගෙන් එම කටයුත්ත සිදුවිය.   | 
					 
					 
			 
			  | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
		 
		 ඇසළ පුර අව අටවක පෝය  
		
		ඇසළ පුර අව අටවක පෝය ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 
		08.30 ට ලබයි. 24 වැනිදා සිකුරාදා අපරභාග 10.29 දක්වා පෝය පවතී. සිල් 
		සමාදන්වීම ජූලි මස 24 වැනිදා සිකුරාදාය.  
		
		මීළඟ පෝය  
		ජූලි 31 වැනිදා සිකුරාදාය.  
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |