| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 අපවත්වී වදාළ 
										සිරිධම්මරක්ඛිත වංසාලංකාර අනුවිජ්ජක 
										ධූරන්දර අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ 
										සම්මාන නායක උතුරු නැගෙනහිර තිමන්කඩුව 
										දෙපළාතේ ප්‍රධාන සංඝනායක දිඹුලාගල ආරණ්‍ය 
										සේනාසනාධිපති මල්දෙණියේ ජිනාලංකාර 
										නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය 
										පසුගිය 15 වැනිදා ඓතිහාසික දිඹුලාගල පුද 
										බිමේ දී පැවැත්වුණු අතර ජනාධිපති 
										මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උන්වහන්සේගේ 
										ශ්‍රී දේහයට අවසන් ගෞරවය දැක්වූ අයුරු. 
										අමාත්‍ය කරු ජයසූරිය මහතාද මෙහි වෙති.  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						කතරගම කිරිවෙහෙරේ සති පිරිත් පින්කම
						ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ ඇසළ පෙරහර සමයේ වාර්ෂිකව 
			පවත්වනු ලබන සති පිරිත් පින්කම ජූලි මස 23 දින සිට ජූලි මස 30 දින 
			දක්වා පැවැත්වීමට කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී 
			කොබවක ධම්මින්ද හිමියන්ගේ අනුශාසනාව පරිදි කටයුතු සංවිධානය කර ඇත.  
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
		 
		 ඇසළ පුර අව අටවක පෝය  
		
		ඇසළ පුර අව අටවක පෝය ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 
		08.30 ට ලබයි. 24 වැනිදා සිකුරාදා අපරභාග 10.29 දක්වා පෝය පවතී. සිල් 
		සමාදන්වීම ජූලි මස 24 වැනිදා සිකුරාදාය.  
		
		මීළඟ පෝය  
		ජූලි 31 වැනිදා සිකුරාදාය.  
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |