UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

“කෝවිද හිමි ධර්ම දේශනා” බෞද්ධ ග්‍රන්ථය 11 වැනිදා දොරට වඩී

හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ 108 වැනි ගුණ සමරුව

කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ නිර්මාතෘ සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ 108 වැනි ගුණසමරු උත්සවය බුද්ධශාසන රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍ය කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

එහිදී බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක මහතා කොටුව දුම්රියපළ ඉදිරිපිට ඇති ඕල්කට් පිළිරුවට මල්දමක් පළඳවන අයුරු එම අවස්ථාවට මහා සංඝරත්නය සහ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ සභාපති සනත් පී. වීරසේකර මහතා ඇතුළු එහි නිලධාරී මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

(ඡායාරූපය ගීත් ද මැල්)

 

 

මැදින් අවඅටවක පෝය

මැදින් අවඅටවක පෝය මාර්තු මස 13 වැනිදා සිකුරාදා පූර්වභාග 11.29 ට ලබයි. 14 වැනිදා සෙනසුරාදා පූර්වභාග 10.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 13 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
මාර්තු 20 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]