UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන් වෙත මහානායක පදවිය පිළිබඳ ශී‍්‍ර සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍ය මහෝත්සවයෙන්

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අභිනව මහානායක ධුරයට පත් ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ වෙත මහානායක පදවිය පිළිබඳ ශී‍්‍ර සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් (28) කෝට්ටේ රාජමහා විහාරස්ථානයේදී පැවැත්විණි. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් විසින් උන්වහන්සේ වෙත ශී‍්‍ර සන්නස් පත්‍රය පිළිගැන්වූ අතර විජිනිපත පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කැරිණි. තෛ‍්‍රනිකායික මහා සඟරුවන හා විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍යවරුන් වන කරු ජයසූරිය, පාඨලී චම්පික රණවක යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

ශාන්ති පදනමේ 36 වන සංවත්සරය මාර්තු 28 දා

ජාතික, ආගමික, හා සාමාජික වැඩසටහන් රාශියක මූලිකත්වය ලබාදෙන ශාන්ති පදනමේ 35 වන සංවත්සර මහා සභාව ශාන්ති පදනමේ අනුශාසක කොටපොළ අමරකිත්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ දී මාර්තු මස 28 වන සෙනසුරාදා පෙරවරු 8.30 පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

ඉතිරිය»

 

මැදින් අවඅටවක පෝය

මැදින් අවඅටවක පෝය මාර්තු මස 13 වැනිදා සිකුරාදා පූර්වභාග 11.29 ට ලබයි. 14 වැනිදා සෙනසුරාදා පූර්වභාග 10.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 13 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
මාර්තු 20 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]