UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උඩුනුවර තෙළඹුගල නිග්‍රෝධ මහ පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභික ශාස්ත්‍රවේදී ත්‍රිපිටකාචාර්ය ගොඩමුන්නේ පඤ්ඤාකිත්ති නාහිමියන්ගේ 69 වන ජන්මදින සැමරුම නිමිත්තෙන් එම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් සීල භාවනා මන්දිරය විවෘත කිරීමත් උන්වහන්සේට දිගාසිරි පතා සෙත් පිරිත් සජ්ඣායනාවක් පැවැත්වීමත් පසුගියදා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක නාපාන පේමසිරි මහ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහා නා හිමියන් විසින් ධර්ම මන්දිරය විවෘත කළ අයුරු. එස්. බණ්ඩාරගොඩ

ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානය 28 වන දා

ශ්‍රී මහා විහාර වංශාලංකාර විමල කීර්ති ශ්‍රී ධම්මාලෝක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානාහිමිපාණන් වහන්සේට ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උතුම් මහානායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය හා විජිනිපත ප්‍රදානය පෙබරවාරි මස 28 වන දින පස්වරු 3.00 ට ශ්‍රී ජයවර්ධනපුර ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී පැවැත්වේ.

ඉතිරිය»

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය පෙබරවාරි මස 25 වැනි දා බදාදා පූර්වභාග 10.54 ට ලබයි. 26 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 25 වැනිදා බදාදාය.

මීළඟ පෝය
මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]