UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ත්‍රිකුණාමලය වෙල්ගම රජමහ විහාරයේ අභිනවයෙන් ඉදිකළ විහාර මන්දිරයට ප්‍රථම මල් පූජාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය 29 වැනිදා සිදු කෙරිණි. විහාරාධිපති අමරපුර මහ නිකායේ නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක අම්පිටියේ සීලවංශ තිස්ස නාහිමියන් ද එම අවස්ථාවට එක්විය. නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ, එම්.කේ.ඩී. එස්. ගුණවර්ධන, නැගෙනහිර ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම, ප්‍රධාන අමාත්‍ය අබ්දුල් නයිඩ් මජීඩ් මහත්වරුද එම අවස්ථාවට එක් විය.
ජායාරූප – නිශාංක ද සිල්වා
 

ශී‍්‍ර දළදා මාලිගාවේ කාර්තික මංගල්‍යය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කාර්තික මංගල්‍යය මේ මස 6 වෙනිදාට යෙදෙන පසළොස්වක පෝදා චාරිත්‍රානුකූලව පැවැත්වේ. මෙදින රාත්‍රි කාර්තික මංගල්‍යය පෙරහර පැවැත්වෙන අතර පහන් පුජාවට අවශ්‍ය තෙල් මහනුවර නාථ දේවාල භූමියේදි බෙදාදීම පෝයට පෙරදින සවස සිදු කෙරේ.

ඉතිරිය»

 

 ඉල් පසළොස්වක පෝය

ඉල් පසළොස්වක පෝය නොවැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.37 ට ලබයි. 07 වැනිදා සිකුරාදා පූර්වභාග 03.55 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය නොවැම්බර් 14 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]