UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

පිටකෝට්ටේ මිෂන් පාරේ පදිංචි 28 හැවිරිදි එම්.ජී.ඩී.ඒ. විද්‍යාරත්න දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. වකුගඩුවක් බද්ධ කිරීමට ඇති බව විශේෂඥ වෛද්‍ය ඒ.එල්. එම්.නසාර් මහතා නිර්දේශ කර ඇත. බද්ධ කිරීම සඳහා “ ඒ හෝ ඕ වර්ගයේ “ රුධිර කාණ්ඩයේ වකුගඩුවක් අවශ්‍යව ඇත. ඒ සඳහා දායකවිය හැකිනම් 0729 258327 අංකයට දන්වන ලෙසද, ශල්‍යකර්මය සඳහා අධික මුදලක් වැයවන බැවින් පරිත්‍යාගශීලින් කොමර්ෂල් බැංකුව, කෝට්ටේ , ගිණුම් අංකය 8117012668 (පියාගේ නමින් ඇති ගිණුම - එම්.ජී.එල්. විද්‍යාරත්න) මුදල් බැර කරන ලෙසත් ඉල්ලීමක් කරයි.


බොරලැස්ගමුව, රත්තනපිටිය, පරණ කැස්බෑව පාර අංක 47 හි පදිංචි ඩබ්.ඩී.එන්.එස්. ද අල්විස් මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත. පරිත්‍යාගශීලීන් වෙත්නම් දුරකථන අංක 0776762798 හෝ 0777278856 වැඩිවිස්තර දැනගත හැක.


දෙහිවල, කළුබෝවිල අංක 42/4ඕ පීරිස් මාවතේ පදිංචි ඩබ්.පී. අබේසිංහ යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කොට ඇත. පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකතන 0727758644 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


මැල්සිරිපුර, එරමුදුගොල්ල පදිංචි ඒ.කේ. ජයන්ති කුමාරි (44) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇයට “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත. දෙදරු මවක වන ඇයට වකුගඩුවක් පිරිනැමීමට කැමති පරිත්‍යාගශීලියෙකු හෝ සැත්කමට ආධාර කිරීමට කැමැති අය මහජන බැංකුවේ පිඳුරුවැල්ල ශාඛාවේ 226-2-001-2-0048743 (එන්.එන්. පි‍්‍රයන්ත සමීර බණ්ඩාර) යන ගිණුමට යොමු කරන ලෙසත් වැඩි විස්තර දුරකතන 076-7991278, 078-9991277 විමසිය හැකි බවත් දන්වයි.


බණ්ඩාරගම, මැදගම, වෙල් පහළ, නො:421 ඛ් ලිපිනයේ පදිංචි 26 හැවිරිදි එක් දරු මවක වන කේ.ඒ.ඩී. යසන්ති පි‍්‍රයදර්ශනී මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර,ඇයට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එස්.එම්. සෙනෙවිරත්න මහත්මිය නිර්දේශ කර ඇත. ඇයට O හෝ B පොසිටිව් වර්ගයේ වකුගඩුවක් දිය හැකි පරිත්‍යාගශීලියෙකු වේ නම් 0771198538/0778324864/0770559266 යන දුරකථනය අංකයන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.


විදේශ රටක පදිංචි සිංහල බෞද්ධ මහතෙකුට 'ඕ' වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව තිබේ. පරිත්‍යාගශීලියෙකු වේනම් ගුවන් ටිකට්පත් ඇතුළු සියලුම වියදම් පූර්ණ ආරක්ෂාව ලබාදෙනු ලැබේ. මෙහෙණින් වහන්සේ හෝ භික්ෂූන් වහන්සේ නමක් වඩාත් යෝග්‍ය බවද කියයි. යූ.ඩී. ලක්‍ෂ්මන් - 077-6230629, 0772357606

 

 

 වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 07 වැනිදා අඟහරුවාදා අපරභාග 07.17 ට ලබයි. 08 වැනිදා බදාදා අපරභාග 04.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 08 වැනිදා බදාදාය.

 මීළඟ පෝය ඔක්තෝබර් 15 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]