UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාතර බෝධියේ පින්කම්

මාතර බෝධියේ පින්කම්

මාතර බෝධි ආරක්ෂක සභාව ආරම්භ කර වසර 52 ක් සපිරීම නිමිති කොට සිදු කරන ධර්ම දේශනා මාලාව මේ මස 12 වැනි දින සිට 19 වැනි දින දක්වා දිනපතා රාත්‍රි 7 සිට 8.30 දක්වා පැවැත්වේ.

12 වැනිදා දිවියාගහ යසස්සි නා හිමි, 13 ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 14 - මිරහවත්තේ පඤා්ඤාසිරි හිමි- 15, රනස්ගල්ලේ ඤාණවිමල හිමි, 16- මිරිස්සේ ධම්මික හිමි, 17 - පයාගල නන්ද හිමි, 18 - ලේනව මංගල හිමි, 19 - හෑගොඩ විපස්සි හිමි දම් දෙසුම් පවත්වති.

 

 

 වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 07 වැනිදා අඟහරුවාදා අපරභාග 07.17 ට ලබයි. 08 වැනිදා බදාදා අපරභාග 04.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 08 වැනිදා බදාදාය.

 මීළඟ පෝය ඔක්තෝබර් 15 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]