UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

පෝදා පින්කම්

කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදී නිකිණි පෝදා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ. එදින උදෑසන අටසිල් සමාදන් කරවීම මල් පහන් ගිලන්පස කිරිආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍ය වටා ෂඩ්වර්ණ සාටකයක් පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

උදේ ධර්ම දේශනාව හා භාවනාව වාද්දුව ශී‍්‍ර මහින්දාරාමාධිපති මොරකැටිආරේ ධම්මික නාහිමියන් විසින් කිරිවෙහෙර චෛත්‍යය මළුවේදීද, සවස කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් ගිලන්පස පූජා කිරීමෙන් අනතුරුව බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් සිදුකරනු ලැබේ.

රාත්‍රී 7 ට කිරිවෙහෙර අටවිසි බෝමලුවේදී අටවිසි බුදුරුවන් වෙනුවෙන් බෝධි පූජාවද කිරිවෙහෙර 3වන මළුව සමීපයේ පහන් 5000 ක ආලෝක පූජාවක්ද පැවැත්වේ. කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

පෙරවරු 6.00 – 6.30 දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව, විහාරාධිපති තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 ට සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ට ධර්ම දේශනය ගැට්ටුවානේ සුමේධ හිමි, 10.30 – 11.00 දක්වා දහවල් බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.15 – 12.45 බුද්ධානුස්සති භාවනාව විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය, 2.15 – 3.15 ධර්ම දේශනය 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 දම්සක් පැවතුම් සූත්‍රය, කන්තලේ සුමිත්තහිමි, 6.00 ට සිල්පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 ට ගිලන්පස බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව, 8.00 – 9.00 දක්වා රාත්‍රී ධර්ම දේශනය පටිගත කරන ලද දේශනයක්.


තලවතුගොඩ - සංඝමිත්තාරාමය

අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසිබුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලැබේ. පෙරවරු 8.00 සිට 9.00 ධර්ම දේශනාව බදුල්ලේ ආර්යදස්සනා දසසිල් මෑණියන් 9.30 – 10.30 ධර්ම දේශනාව වෙහෙරකැලේ සද්ධාලංකාරතිස්ස හිමි, 11.00 ට දවල් බුද්ධ පූජාව පස්වරු 12.30 – 1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය, 1.00 – 5.00 භාවනාව පිළියන්දල සංඛපාලී ප්‍රධාන දසසිල් මෑණියන්, තුන්සූත්‍ර දේශනය අවසානයේ සිල්පවාරණය සිදුකෙරේ. සවස 6.00 ට මල්පහන් ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පිළියන්දල සංඛපාලී ප්‍රධාන දසසිල් මෑණියන්වහන්සේ විසින් සිදුකැරේ. පුර පසළොස්වක පොහොය දිනයෙහිදීද සිල්වත් පිරිස අතර ධර්මදානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මිය විසිනි.


මොරටුව හොරේතුඩුව ගංගාරාම විහාරය

පෙ.ව. 6.00 සිල් සමාදන් කරවීම සහ තෙරුවන් නැමදීම, විහාරාධිපති වැලිගම අනුරුද්ධ හිමි, 8.00 ධර්ම දේශනාව පිටකෝට්ටේ ආනන්ද හිමි, 9.00 අරලියගහ මැදුරේ සිට විකාශනය වන රූපවාහිනී ධර්ම දේශනාව, 10.00 භාවනාව මහියංගනයේ විශාඛා ධම්මශීලා දසසිල් මාතාව, පස්වරු 1.00 සාමුහික පිරිත් දේශනාව 02.00 භාවනාව කෝලිත හෙට්ටිගේ මහතා, 2.40 ධර්ම සාකච්ඡාව අත්තිඩියේ නිහාල් පෙරේරා මහතා, 4.00 ධර්ම දේශනාව කළුබෝවිල පදුම හිමි, 4.00 බෝධි පූජාව.


අනුරාධපුර මහා විහාරය

පෙරවරු 6.00 පෙහෙවස් සමාදන් වීම, 6.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව දර්ශනපති මල්වානේ චන්දරතන හිමි, 9.00 ධර්මදේශනාවට අදාල ප්‍රශ්න සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය මහාචාර්ය දර්ශන රත්නායක මහතා, 10.30 බුද්ධ පූජාව, දහවල් 12.00 ජාකත කතාව පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි. පස්වරු 1.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී පණ්ඩිත පල්ලේගම හේමරතන නාහිමි, 2.00 ධර්ම දේශනාවට අදාල ප්‍රශ්න සාකච්ඡා කිරීම, 2.45 දම්සභා මණ්ඩපය රළපනාවේ ධම්මජෝති නාහිමි (ලංකාරාමාධිකාරී) 3.45 භාවනාව පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි, 04.45 බෝධි පූජාව පණ්ඩිත කෙහෙල්වල රේවත හිමි, 5.45 සිල් පවාරණය.


කළුතර බෝධිය

පෙරවරු 6.15 – 7.15 සිල් සමාදන් වීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව පනාපිටියේ විජිත නන්ද හිමි, 7.30 – 9.45 භාවනාව හා ධර්ම දේශනව, මැල්සිරිපුර ධම්මකුසල හිමි, 10.00– 11.30 ධර්ම දේශනව – පුලියැද්දේ සුධම්ම හිමි පස්වරු 1.00 – 2.45 ධර්ම සාකච්ඡාව – ශාන්ත දිසානායක මහතා, 3.00 – 4.00 ධර්ම දේශනය– පලාතොට පඤ්ඤානන්ද හිමි, 4.15 – 6.00 ධර්ම දේශනය – ඌරුගහ සුදේව හිමි, 6.05 – 7.00 පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධිපූජාව (පටිගත කළ එකකි) 7.15– 8.50 ධර්මාචාර්ය කේ. අරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව 9.00 සිට රෑපවාහිනි තුළින් බෞද්ධ වෙහෙර විහාරස්ථාන නැරඹීම.


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

අලුයම 5.30 කිරිපිඩු දානය සහිත පෙරහර, අලුයම 6.30 සිට 7.30 දක්වා උපෝෂථ අෂ්ටාංග සීලය සමාදන් කරවීම, කෙටි අනුශාසනාව සහ මෛත්‍රී භාවනාව සිදුකිරීම, ධර්මායතනාධිපති නා හිමි, පෙරවරු 8.30 – 9.30 භාවනාව වඳුරඹ ඤාණාලෝක හිමි, 9.30 – 10.30 ධර්මදේශනය ආසිරි රාජපක්ෂ මහතා, 10.30 – 11.00 කාව්‍යමය ධර්ම දේශනාව හඟුරන්කෙත ඤාණින්ද පොඩි හාමුදුරුවන්, 11.00 දවල සම්බුද්ධ පූජාව දම්පහළ ඤාණසුධීර හිමි, පස්වරු 12.30 – 1.30 ගිහි දේශනය ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා, 1.30 – 2.00 සක්මන් භාවනාව ධර්මායතනාධිපති නා හිමි, 2.00 – 3.00 ජාතක කතා දේශනාව ශාස්ත්‍රපති නිමල් අමරවංශ මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව කථිකාචාර්ය දම්පහළ රාහුල හිමි, 4.00 – 5.00 මහපිරිත් දේශනාව සහිත මහා සමය සූත්‍ර දේශනාව ධර්මායතනයේ ස්වාමීන් වහන්සේලා, 5.00 ට අෂ්ටපාන සහිත සම්මා සම්බුද්ධ අටවිසි ගිලන්පස බෝධි පූජාව, ධර්මායතනාධිපති නා හිමි.


තලවතුගොඩ ශ්‍රී ඥාණාරාම මධ්‍යස්ථානය

පෙරවරු 5.30 – 6.30 කිරිපිඬු පූජාව ශීල සමාදානය හා අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 – 8.30 භාවනාව 8.30 – 9.30 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව තල්ගමුවේ සුධීරානන්ද හිමි, 10.30 – 11.00 දෙතිස් ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව, 12.15 – 1.00 ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව මකුලෑවේ සුදස්සන හිමි, 2.30 – 3.30 ධර්ම දේශනාව තලල්ලේ චන්දකිත්ති හිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව ගම්පහ මහානාම හිමි, 5.00 කරණීය මෙත්ත සූත්‍ර දේශනාව හා සිල් පවාරණය.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාමය

පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00 – 7.30 තෙරුවන් වන්දනාව, 8.00 – 9.30 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 9.30 – 11.00 ධර්මදේශනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව අලුත්වැව ධම්මසති හිමි, 1.00 – 2.00 ධර්මදේශනාව ඉගුරුවත්තේ ධම්මගවේෂී හිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස මාහිමි, 4.00 – 5.00 ධර්මදේශනය හබරකඩ ඉන්දරතන නාහිමි, 5.00 – 6.00 ධර්මදේශනය දළුගම සමිතඤාණ හිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව.


අනුරාධපුර ජය සිරි මහ බෝධිය

පුන් පොහෝ දිනවල අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයට පෙහෙවස් සමාදන් වීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා පින්කම් අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

එදින ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ. පුන් පොහොය දිනට පසු දින අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර ශාලාවේ දී එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් පැය දෙකක් භාවනා වැඩසටහනක් පැවැත්වේ. පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මහාවිහාර පොහොය වැඩසටහනේ උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.


කල්‍යාණි රාජමහා විහාරය

පෙරවරු 6.00 – 6.30 සීල සමාදානය මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, උදෑසන බුද්ධ පූජාව, 8.00 – 9.00 භාවනා ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 – 10.00 ධර්මදේශනාව බොරැල්ලේ සිරිසුමන හිමි, 10.00 – 11.00 ධම්මපදය ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00 – 11.30 දිවා බුද්ධපූජාව ගොඩපොල නන්ද හිමි, පස්වරු 2.00 – 3.00 වෛද්‍ය විද්‍යා දේශනය විශේෂඥ වෛද්‍ය හරිඳු විජේසිංහ මහතා, 3.00 – 4.00 ධර්මදේශනාව පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 4.00 – 5.00 පිරිත් දේශනය මහ සඟරුවන සමඟ පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා, 5.00 – 6.00 භාවනා කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 – 7.00 ගිලන්පස බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී ගොඩපොල නන්ද හිමි, 7.00 – 8.00 ධර්මදේශනාව ශාස්ත්‍රවේදී වැලමිටියාවේ සීලරතන හිමි.


බම්බලපිටිය සිරිවජිරාරාමය

පෙරවරු 6.00 – 7.15 සිල්සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහානායක හිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි, 9.00 – 10.00 ධර්මානුශාසනාව පිටිපන ශාසනරතන හිමි, 10.00 – 11.00 භාවනාව සහ අනුශාසනාව ගම්පහ පාසාදික හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව කුරුණෑගල චරණ ධම්ම හිමි, පස්වරු 12.30 – 1.30 සෙත් පිරිත් සිරි වජිරාරාමාධිකාරී කඹුරුගමුවේ මහානාග හිමි, 1.30 – 2.45 ධර්ම සාකච්ඡාව ත්‍රිපිටක ආචාර්ය වේරදූවේ මහින්ද හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව සිරිවජිරාරාම දහම් පාසල් උප ප්‍රධානාචාර්ය මීගොඩ සුඛිත හිමි, 4.00 – 5.00 ගිහි දේශනාව ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය සේපාල සමරසිංහ මහතා, 5.00 – 6.00 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, 6.00 6.30 අටවිසි බුද්ධ පූජාව සහ සිල් අලුත් කිරීම සිරි වජිරාරාමවාසි ස්වාමීන් වහන්සේලා.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

තරුණ සීල සමාදානය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය තල්පාවිල කුසලඤාණ හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි, 10.00 -11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අම්පිටියේ සද්ධාවාස හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 දෙසුම අනගාරික ධර්මසේකරතුමා, 3.00 – 4.00 ධර්ම දේශනාව ගම්පහ පාසාදික හිමි, 4.15 – 5.00 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 - 6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

වැඩිහිටි සීල සමාදාන

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, මැණික්බෝවේ දීපාලෝක හිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව හබරකඩ ඉන්දරතන නාහිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව - අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව බංගලිදේශයේ සද්ධානන්ද හිමි, මතුගම සුජාත හිමි, පස්වරු 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අනුරාධපුර විරාග හිමි, කඩිගමුවේ සමුදිත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 2.00 – 3.30 ධර්ම දේශනව ශාස්ත්‍රපති පණ්ඩිත ගොම්බද්දල දමිත හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි, 5.00 – 6.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු මස 10 වැනි දා ඉරිදා පූර්වභාග 03.37 ට ලබයි. එදිනම අපරභාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අගෝස්තු මස 10 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
අගෝස්තු 17 වැනිදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]