UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රටටත් ,ජනතාවටත් සෙත් පතා නෙළුම් මල් ලක්ෂයක් පූජා කිරීමේ අධිෂ්ඨාන පූජාවක් අනුරාධපුර ඓතිහාසික ජයශී‍්‍ර මහා බෝ සමිඳුන් හා රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියස දී පැවැති අතර එම අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගි වූ අතර , රුවන්වැලි මහා සෑය විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමි, වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, පිලපිටිය පඤ්ඤාතිස්ස නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයද, අමාත්‍ය එම්.එස්. චන්ද්‍රසේන , දුමින්ද දිසානායක, උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහත්වරු ඇතුළු විශාල පිරිසක් එයට සහභාගි වූහ අයුරු.
ඡායාරූප - චන්දන පෙරේරා
 

ශ්‍රී දළදා සමිඳු තේවාවට පත්වෙති

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දළදා සමිඳු තේවාමුරය මෙවර මහනුවර අස්ගිරි මහා විහාරයට බාර ගැනීම පසුගිය ඇසළ පෝය දිනයෙන් පැරැණි චාරිත්‍රානුකූලව සිදු කෙරුණි. පසුගිය වසරේ ඇසළ පුර පෝයදින සිට මෙම වසරේ ඉකුත් ජූලි 12 වෙනිදාට යෙදී තිබුණ ඇසළ පුර පෝයදින තෙක් ශ්‍රී දළදා සමිඳු තේවාවබාරව මල්වතු මහා විහාරයේ මහා සංඝරත්නය වැඩ සිටියහ.

ඉතිරිය»

 

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය අගෝස්තු මස 03 වැනි දා ඉරිදා අපරභාග 06.06 ට ලබයි. 04 වැනි දා සඳුදා අපරභාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
අගෝස්තු 10 වැනි දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 04

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]