UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අමරපුර සද්ධම්ම යුක්තික මාතර මහා නිකායේ අනු නායක පදවියෙන් පිදුම් ලැබූ උයන්වත්තේ සද්ධාරාම නා හිමියන් පිළිගැනීමේ පින්කම පසුගිය 27 වැනිදා හම්බන්තොට නැදිගම්විල රජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි. එහි දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තිලිණයක් පිළිගැන්විණි. එම අවස්ථාවට තිස්සමහාරාම සඳගිරි උභය රජමහා විහාරාධිපති දේවාලේගම ධම්මසේන නා හිමි, සිතුල්පව්ව රජමහ විහාරාධිපති මෑටරඹ හේමරතන නා හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයද, නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතාද මෙම අවස්ථාවට සහභාගි විය. - උදේශ් ගුණරත්න

කතරගම කිරිවෙහෙරේ පින්කම්

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති අපවත් වී වදාළ ඌව විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ 71 වන ජන්ම දිනය නිමිත්තෙන් කතරගම කිරිවෙහෙර රාජමහ විහාරස්ථානයේ දී අප්‍රේල්  මස 05 දින ගුණ සමරු පින්කම් කටයුතු දවස පුරා පැවැත්වීමට කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව කටයුතු සංවිධානය කර ඇත.

ඉතිරිය»

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් මස 07 වැනිදා සඳුදා පූර්ව භාග 00.56 ට ලබයි.
08 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 07 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 14 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]