UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මෙරට භාවිතා කෙරෙන බුලත්විට සඳහා යොදාගන්නා හුණු, දුම්කොළ, සහ පුවක්වල පිළිකා කාරක අඩංගු බැවින් පිළිකා කාරක වලින් තොර ආදර්ශ දැහැත් වට්ටියක් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් වෙත හා අස්ගිරි පාර්ශවයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා හිමියන් වෙත පිළිගැන් වූ අයුරු. ඡායාරූප – උදේනි රාජපක්ෂ

 

රටට ජාතියට පරිසරයට සෙත් පතා පිරිත් පින්කම

මධ්‍යම පරිසර අධිකාරිය ආරම්භ කර වසර 33ක් පිරීම නිමිත්තෙන් පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා බත්තරමුල්ල ආයතන පරිශ්‍රයේ දී පිරිත් පින්කමක් පැවැත්විණ. මධ්‍යම පරිසර අධිකාරියේ, සභාපති විජයවන්ත ප්‍රතාපසිංහ සහ අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය සාරංග අලහප්පෙරුම යන මහත්වරුන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් එම පින්කම පැවැත්විණ.

ඉතිරිය»

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි මස 28 වැනි දා සිකුරාදා අපරභාග 04.53 ට ලබයි.
මාර්තු 01 සෙනසුරාදා අපරභාග 01.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම පෙබරවාරි 28 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
මාර්තු 08 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 28

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]