UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යටිනුවර -කොටබෝගොඩ ශ්‍රී ආනන්ද දහම් පාසල

යටිනුවර -කොටබෝගොඩ ශ්‍රී ආනන්ද දහම් පාසල


කඩුගන්නාව කොටබෝගොඩ ශ්‍රී ආනන්ද දහම් පාසලේ වාර්ෂික ත්‍යාග හා සහතික ප්‍රදානෝත්සව සමාරම්භයේදී ජාතික ගීය පිළිගැනීමේ ගීය හා දහම් පාසල් ගීය ගැයූ දහම් පාසල් ශිෂ්‍යාවෝ.

යටිනුවර -කොටබෝගොඩ රජමහා විහාරයේ ශ්‍රී ආනන්ද දහම් පාසලේ වාර්ෂික ත්‍යාග සහ සහතික ප්‍රදානෝත්සවය 2013, විහාරාධිපති වල්ගොව්වාගොඩ සරණංකර මා හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ ධර්මශාලාවේදී අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අග්ගමහා පණ්ඩිත සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පැවැති අවස්ථාවේ යටිනුවර ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ කඳු පළාත ලේඛකාධිකාරි සියඹලාගොඩ ප්‍රවචනෝදය පිරිවෙන් විහාරාධිපති පෑලව බුද්ධසිරි හිමියන්ගේ සුරතින් දහම් පාසල් ශිෂ්‍යයෙකු ත්‍යාග සහිත සහතික පත්‍රය ලබාගත් අවස්ථාව.

 

 

 

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි මස 29 වැනි දා සඳුදා පූර්වභාග 10.47 ට ලබයි.
30 වැනිදා අඟහරුවාදා පූර්වභාග 11.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 29 වැනි දා සඳුදා.

මීළඟ පෝය
අගෝස්තු මස 06 වැනිදා අඟහරුවාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]