UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා ව

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා ව

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඓතිහාසික රජමහා විහාරයේදී 157 වෙනි වරට පවත්වනු ලබන උපසම්පදා විනයකර්මය (2013 ජුනි මස 27 වෙනි දින සිට 30 වෙනි දින දක්වා) මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව විසින් උපසම්පදා විනයකර්මය මෙවරද ජුනි මස 27 වෙනි දින සිට 30 වෙනි දින දක්වා ඓතිහාසික කෝට්ටේ රාජ මහා විහාරයේ සිරි මංගල උපෝසථාගාරයේදී සිරිත් පරිදි සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අතිගරු මහා නායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය බෙල්ලන ශ්‍රී‍්‍ර ඤාණවිමලාභිධාන මහ නාහිමි, ප්‍රධාන සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරි පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර අනුනාහිමි, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, නියෝජ්‍ය ලේඛකාධිකාරි පණ්ඩිත කොටපිටියේ රාහුල නා හිමියන් ප්‍රමුඛ එක් එක් මහා විහාර පාර්ශ්වයන්හි උපාධ්‍යාය ප්‍රධාන සංඝ නාහිමිපාණන් වහන්සේලාගේද කර්ම වාගාචාර්ය හිමිපාණන් වහන්සේලාගේ හා ඒ ප්‍රදේශ භාර නාහිමිපාණන් වහන්සේලාගේද සහයෝගයෙන් ඉතා උසස් අයුරින් මෙවරද කෝට්ටේ උපසම්පදා පූජෝත්සවය ගෞරවනීය අන්දමින් පැවැත්වේ.

 

 

පොසොන් මස අව අටවක පෝය

පොසොන් මස අව අටවක පෝය ජූනි මස 29 වැනි දා සෙනසුරාදා අපර භාග 10.33 ට ලබයි.
30 වැනි දා ඉරිදා අපරභාග 10.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි මස 30 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි 07 වැනිදා
ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 30

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]