UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විශ්ව ශාන්ති බුද්ධ පූජාව

ලෝක සාමය තේමා කරගනිමින් ලෝකය පුරා රටවල් විශාල ගණනක වන්දනාවට භාජනය වන විශ්ව ශාන්ති බුදුරුව ශ්‍රී ලංකාවේ දී ප්‍රදර්ශනය කිරීමට ජනාධිපති කාර්යාලය හා එක්ව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය කටයුතු යොදා ඇත.

ඉතිරිය»

සොබාදහමේ මිහිරියාවෙන් මතුවන අවබෝධය

බුදුදහම සුන්දරත්වය, රසාස්වාදය දකින්නේ කාමය උපදවා ගෙන නොවේ. නැත්නම් එහි ඇලී ගැලී නොවේ. සත්‍ය අවබෝධ කරගත් ආර්ය උතුමන් වහන්සේ සියලු දෙයෙහිම සුන්දරත්වය දකින්නේ නිකෙලෙස් ඇසින්. පරිසරයේ ඇති සුන්දරත්වය පවා අප විඳගත යුත්තේ එහි ඇලී ගැලී නොවන බව තේරුම් ගත යුතු වනවා.

ඉතිරිය»

ධර්ම දේශනාව:

වරද නිවරද කර ගැනීමෙන් ජීවිතය බබළයි

යම් කෙනකු මුලදී වැරැදි අඩුපාඩු සහිතව ජීවත් වී පසුව එම වැරැදි අඩුපාඩු සකස් කරගෙන නිවැරැදි ජීවිතයක් ගත කිරීමට යොමු වන්නේ නම් ඔහුට තම ජීවිතය වැඩදායක බවට පත් කරගත හැකිය. සමස්ත සමාජයම ආලෝකමත් කළ හැකිය. අංගුලිමාල හිමි සහ ධර්මාශෝක මහරජතුමා වැනි චරිතවලින් ද එය සනාථ වෙයි

ඉතිරිය»

දිවෙලේගොඩ පුරාණ විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම ජනපති සුරතින් 12 දා

දකුණු සිරිලක බොදු සිත පුබුදු කරන අගනා පින් බිමක් වශයෙන් ඉමදුව දිවෙලේගොඩ පුරාණ මහා විහාරය හැඳීන්වීමට හැකිය. මූලගිරි සඟ පරපුරට උරුමකම් කියන මෙම ඓතිහාසික පුණ්‍ය භූමිය මෑත කාලයේ ශීඝ්‍ර දියුණුවක් ලැබූ අතර එහි තවත් අනගි ප්‍රතිඵලයක් වශයෙන් වත්මන් විහාරාධිපති අක්‍ෂි වෛද්‍ය විශේෂඥ වරකාපිටියේ සද්ධානන්ද මාහිමිපාණන්ගේ පැවිදි දිවියට පනස් වසරක් සපිරීම නිමිති කර ගනිමින් මිලියන දහයකට අධික මුදලක් වැය කරමින් ඉදිකර ඇති සම්බුද්ධ ජයන්ති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම මෙම මස 12 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදී ජනරජයේ අතිගරු ශ්‍රීමත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තුමාණන්ගේ පින්බර සුරතින් සිදු කිරීමට නියමිතව ඇත.

ඉතිරිය»

කැලණිය දුම්රියපොළ පාරේ ශ්‍රී ප්‍රඥානන්ද ධර්මායතනයේ සම්බුදු මැඳුරේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායාරූපය - ජනක වෙත්තසිංහ

 

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.13 ට ලබයි.
10 වන දා සිකුරාදා අපර භාග 01.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
අගෝස්තු 17 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 09

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]