UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන්

ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනුග්‍රහයෙන් පැවැති දීප ව්‍යාප්ත රචනා තරගයේ පළමු තැන බී. බී. චතුරානි කෞෂල්‍යාට

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මිහින්තලා පුුදබිමේදී වාර්ෂිකව පවත්වනු ලබන මිහින්තලා ආලෝක පූජාව 50 වන වරටත් මෙම පොසොන් පෝදා පැවැත්වීම නිමිත්තෙන් බුදුසරණ පුවත්පතෙහි සංවිධායකත්වයෙන් දීප ව්‍යාප්ත රචනා තරගයක් පවත්වන ලදී.

එම තරගයේ ජයග්‍රාහකයන් සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව මගින් ජය ගන්නා මුල් තිදෙනාට රුපියල් 10,000/-, 7500/- හා 5000/- වශයෙන්ද සිව් වන ත්‍යාගයේ සිට 10 වන ස්ථානය දක්වා රුපියල් 1000/- බැගින්ද පිරිනැමේ.

ඊට අමතරව ලේක්හවුස් බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් පියසේන නිශ්ශංක අනුස්මරණ සම්මානය සහ ඩී.ආර්. විජයවර්ධන අනුස්මරණ සම්මානය හා බුදුසරණ සම්මානය රචනා කථික තරඟ ජයග්‍රාහකයන් වෙත ප්‍රදානය කැරේ.

එම දීප ව්‍යාප්ත රචනා තරගයේ ප්‍රථම ස්ථානය ගොඩකවෙල ර/ඇඹි කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේ බී.බී. චතුරානි කෞෂල්‍යා ශිෂ්‍යාව හිමි කර ගෙන ඇත.

එම රචනා තරග ප්‍රතිඵල මෙසේය.

පළමු ස්ථානය:
බී.බී. චතුරානි කෞෂල්‍යා
ර/ ඇඹි/ ගොඩකවෙල
කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය,

2 වන ස්ථානය:
ආර්. පූර්ණිමා මධුෂාණි
බප/ හො - ජාතික පාසල,
බණ්ඩාරගම

3 වන ස්ථානය:
ඒ.ඒ චන්දන බණ්ඩාර
මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර

4 වන ස්ථානය:
බී. ඇම්. සදේශ දෙනුවන්ත බාලසූරිය
ශ්‍රී ධම්මරතනාරාම දහම් පාසල,
පන්නල ගලයාය විහාරය,
ඉබ්බාගමුව

5 වන ස්ථානය:
සඳලි පි‍්‍රයංවදා මුදලිගේ
මලියදේව බාලිකා විද්‍යාලය,
කුරුණෑගල

6 වන ස්ථානය:
එල්.ආර්. හර්ෂණී දිල්හානි
සෙනෙවිරත්න
කෑ/මාව/ගනේතැන්න මහා විද්‍යාලය, හිඟුල

07 වන ස්ථානය:
එන්. ලහිරු හිමාල්
ගා/ මහින්ද විද්‍යාලය, ගාල්ල

8 වන ස්ථානය:
ඩබ්ලිව් එච්. චාරුණි ශෂිකා විජේරත්න
ශ්‍රී ධර්මවිජය දහම් පාසල,
ධර්මවිජයාරාමය, සීතාඑළිය,
නුවරඑළිය

9 වන ස්ථානය:
ඒ. ආශා රවිශානි ප්‍රනාන්දු
ධම්මනිකේතාරාම දහම් පාසල,
පු/ වෑකඩ, යෝගියාන

10 වන ස්ථානය:
චරකනී නිසංසලා ගන්කන්ද
ර/ සෘෂිණි චේතනා දහම් පාසල,
පන්සල පාර, කහවත්ත

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]