UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම - කෙහෙල්වරාවේ පියතිස්ස නාහිමි

තනතුරු නාමයන් -හිමිගේ ගම බෝකරබැවිල
ශ්‍රී අභිනවාරාමාධිපති උඩබුලත් ගම්පළාතේ උප ප්‍රධාන සංඝනායක අඹගමුව කෝරළයේ ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි

වැඩ වසන පන්සල - නුවරඑළිය අඹගමුව කෝරළයේ ගිනිගත්හේන හිටිගේගම බෝකරබැවිල ශ්‍රී අභිනවාරාම විහාරය

උපන්දිනය - 1952 ජනවාරි මස 14 දින

පියා : යූ.ජී. චාර්ලිස් සිංඤෝ

මව : එම්.එම්. උක්කුමැණිකේ

සහෝදර සහෝදරියන් - සහෝදරයන් තිදෙනෙක් හා සහෝදරියන් දෙදෙනෙකි.

ගිහි නම : යූ.ජී. පියදාස

මූලික අධ්‍යාපනය : කෙහෙල්වරාව විද්‍යාලය කලුගල මහා විද්‍යාලය

උසස් අධ්‍යාපනය : දැරණියගල නක්කාවිට සිරි නාලන්දා පිරිවෙන

පැවිදිවීම : 1968 ඔක්තෝබර් මස 14 දින

උපාධ්‍යායන් වහන්සේලා : කෝවිලකන්දේ ජිනරතන නා හිමි

ආචාර්යන් වහන්සේ : මහන්තේගම පේමානන්ද නාහිමි

උපසම්පදා දිනය : 1972 ජුනි මස 05 දින
මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාර උපෝශථාගාරයේදී

තනතුරු : උඩබුලත්ගම්පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

පාලනය කරන පන්සල් :
බෝකරබැවිල ශ්‍රී අභිනවාරාම විහාරය කිතුල්ගල ශ්‍රී සුදර්ශනාරාම විහාරය පරවලතැන්න ශ්‍රී පූර්වාරාම විහාරය ,කෙහෙල්වරාව ශ්‍රී අශෝකාරාම විහාරය නූරිය විලගම ශ්‍රී ශෛලාරාම විහාරය මහබාගේ අතුල උඩ ශ්‍රී සුමනාරාම විහාරය , මිනුවන්දෙනිය ශ්‍රී ඉසිපතනාරාම විහාරය කෙහෙල් අරඹ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරය තලගහබටේ ශ්‍රී බෝධිමලු විහාරය දුනුබෝදෙනිය ශ්‍රී බෝධිමලු විහාරය යන විහාරස්ථාන ශිෂ්‍ය පිරිසට භාරදී පාලනය කරමින් භාරකාරත්වය හා අනුශාසකත්වය දැරීම

දහම් පාසල් :
බෝකරබැවිල ශ්‍රී සුමංගල දහම් පාසල කෙහෙල්වරාව ශ්‍රී පේමානන්ද දහම් පාසල පල්ලේවත්ත ශ්‍රී බෝධිරාජ දහම් පාසල හගරාපිටිය සිසුමිණ දහම් පාසල මිනුවන්දෙනිය ශ්‍රී පියතිස්ස දහම් පාසල කිතුල්ගල ශ්‍රී සුමංගල දහම් පාසල මහබාගේ අතුල උඩ ශ්‍රී සුමනාරාම දහම් පාසල යන දහම් පාසල් ආරම්භ කිරීම හා පවත්වාගෙන යාම

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]