UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

හබරකඩ ශ්‍රී ශෛලාන්තායතන පුරාණ විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ කොලඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ආසනයේ හබරකඩ රණාල පාරේ ශ්‍රී ශෛලාන්තායතන පුරාණ විහාරස්ථානයට වසර 300 කට වැඩි ඉතිහාසයක් ඇතැයි කියැවේ.  මෙහි දැක්වෙන්නේ එම විහාරස්ථානයේ මෑතකදී ඉදි කරන ලද චෛත්‍යරාජයාණන් වහන්සේගේ ඡායාරූපයකිනි. මෙහි විහාරාධිපතීන් වහන්සේ ශාස්ත්‍රවේදී උහන නන්දරතන ස්වාමීන් වහන්සේ ය. ඡායාරූපය - ජනක වෙත්තසිංහ
 

දෙහිගම වෙහෙරගල පුරාණ රජ මහා විහාරය

දෙහිගම වෙහෙරගල පුරාණ රජ මහා විහාරය මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර මැතිවරණ කොට්ඨාසයට අයත් සුන්දර ගම්මානයට මැදි වූ ගල් තලාවක පිහිටා ඇත. පිළිමතලාව නගරයේ සිට මල්ගම්මාන මාර්ගය ඔස්සේ කිලෝ මීටර් 4 ක් පමණ පැමිණි විට මුරුතලාව නගරය සමීපයේ විහාරස්ථානය පිහිටා ඇත.

 

ඉතිරිය»

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජූනි 08 වන දා බදාදා අපර භාග 08.44 ට ලබයි.
09 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 06.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූනි 09 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූනි 15 වන දා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 09

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]