UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කැලණියේ දුරුතු පෙරහර

කැලණියේ දුරුතු පෙරහර ජනවාරි මස 16, 17 හා 18 යන දිනයන්හිදී පැවැත්වේ. විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‍ඛිත නාහිමියන් විසින් ප්‍රධාන බස්නායක නිලමේ ධම්මික ආටිගල මහතා වෙත සධාතුක කරඬුව බාරදීමත් සමග පෙරහර ආරම්භ වෙයි. ජනවාරි 16 වන දා උඩමළුවේ පෙරහර පැවැත්වෙයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ගත සිත සැනසෙන මඟ

දමනය නොකළ සිත නොයෙක් අරමුණු කරා යයි. කුසල ආරම්මන අකුසල ආරම්මන දෙකින් වැඩි ලෙස ඇදී යන්නේ අකුසල ආරම්මන දෙසටය. තවත් අවස්ථාවක සිත නිල මැස්සා මෙනි. නිල මැස්සා දුගදටම හඹා යයි. එපරිද්දෙන් පෘතග්ජන සිත, කෙලෙස් බරිත  තැනැත්තාගේ සිත ද නරක පැත්තටම ඇදි යයි. හොඳ නොහොඳ පින පව යුක්තිය අයුක්තිය හරි හැටි නොදනී. ඒ නිසා යමෙක් සිත දමනය කරන්නේ නම් ඔහු සැනසෙන්නෙක් වෙයි.

ඉතිරිය»

බෞද්ධ ශිෂ්ටාචාරය හදාරන පිරිස අඩුවන්නේ ඇයි ?

සදාචාරවත් දැහැමි සමාජයක් ගොඩනැඟීමෙහිලා බුදු දහම විෂයක් ලෙස ඉගෙන ගැනීමේ වැදගත්කමක් තිබේ. දැනුම යනු හික්මීම නොවුණ ද මනා විනයගරුක බවක් සඳහා දැනුමෙන් ද පෝෂණයක් ලැබේ. මේ කරුණු වටහාගත් බොහෝ බෞද්ධ, අබෞද්ධ පිරිස් අද දහම් අධ්‍යාපනය සඳහා විශේෂ නැඹුරුතාවක් දක්වනු පෙනේ. මෙය අප රට තුළ පමණක් නොව ලෝකයෙහිද දක්නට ලැබෙන ප්‍රවණතාවකි. විශේෂයෙන් අප රටෙහි දහම් අධ්‍යාපනය සඳහාත්, ධර්මය උගතුන්ට රැකියා සම්පාදනයෙහිලාත් රාජ්‍ය අනුග්‍රහය ද ලැබෙමින් පවතින වකවානුවකි මේ.

ඉතිරිය»

 

ගිරිඋල්ල ඉහළනාරංගමුව ශ්‍රී සුදර්ශනාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ: ගිරිඋල්ල ඉහළනාරංගමුව ශ්‍රී සුදර්ශනාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ සාදවා ඇත්තේ නාවික ඉංජිනේරුවරයකු වන චන්දන පුෂ්ප වීරසිංහ මහතාගේ ධන පරිත්‍යාගයෙනි. අඩි 6 ක් පමණ උසැති සමාධි බුදු පිළිම වහන්සේ සහ ගල්කණු ආසන පියගැටපෙළ ආදී අංගයන් ඉපැරැණි ආකෘතියට අනුරූපව නෙළා ඇත්තේ කළු ගලෙනි. 2009 වසරේදී සාදා ඇති මෙහි මූර්ති ශිල්පියා මිනුවන්ගොඩ වික්‍රම සිල්වා ය.

ජායාරූපය - ජනක වෙත්තසිංහ

දුරුතු මස පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 12 වන දා බදාදා පූර්වභාග 03.53 ට ලබයි.
13 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 06.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 12 වන දා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]