UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කොටපොල ගැටබරු රජ මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ ගාල්ල දිස්ත්‍රික්කයේ කොටපොල ගැටබරු රජ මහා විහාරය වලගම්බා රාජ්‍ය සමයට අයත් විහාරස්ථානයක් බව කියැවේ.
ගැටබරු විහාරස්ථානය වඩාත් ප්‍රචලිතව ඇත්තේ ගැටබරු රජ්ජුරු බණ්ඩාර නම් වූ දෙවිඳුන්ගේ දේවාලය නිසාය.
මුහුදු මට්ටමේ සිට අඩි 1500 ක් පමණ උස් වූ කන්දක් ආශ්‍රයේ ඇති විහාරස්ථානයේ මුදුන් තලයේ ඇති චෛත්‍යයේ ඡායාරූපයකි ඡායාරූපය -ජනක වෙත්තසිංහ

වසර සියයක් ඉක්ම වූ හල්තොට ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාරාමය

අවුරුදු සියයකට අධික ප්‍රෞඪ ඉතිහාසයක් ඇති, හල්තොට ලෙනවර ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාරාම විහාරස්ථානය 1883 දී ආරම්භ වූවකි.

ඉතිරිය»

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය සැප්තැම්බර් 25 වනදා සිකුරාදා අපර භාග 09.18 ට ලබයි.
26 වනදා සෙනසුරාදා පූර්ව භාග 11.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 26 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 3 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 26

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 03

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 11

New Moonඅමාවක

ඔක්තෝබර් 17

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]