UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා මාළිගාවේ පොසොන් පෙරහර

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පොසොන් මහ පෙරහර චාරිත්‍රානුකූලව ජුනි මස 7 වනදා පැවැත්වේ. සිරිත් පරිදි පෙරහර මෙදින සවස ශ්‍රී දළදා මාළිගාව මහවහල්කඩ අබියසයෙන් පිටත්ව මාළිගා චතුරශ්‍රයේ ගමන් කෙරේ.

ඉතිරිය»

සිරිලක පොබ කළ මහින්දාගමනය

සමණාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා
තවෙව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා

මහරජ! ධර්මරාජයන් වහන්සේ ගේ ශ්‍රාවකයන් වූ අපි බෞද්ධ ශ්‍රමණයම්හ. ඔබට ම අනුකම්පා පිණිස ජම්බුද්වීපයෙන් මෙහි පැමිණියම්හ. මේ බෞද්ධ ලංකාවක් ඇති කරනු සඳහා මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේ වදාළ ප්‍රථම වචනයයි. දිග් විජය අත්හළ ධර්මාශෝක නරනාථයෝ ධර්ම විජය ආරම්භ කළහ. මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධ භික්ෂූන් වහන්සේ ධර්ම විජය පිළිබඳ අනගිතම පණිවුඩය මුර්තිමත් කරමින් ශාන්තියේ දූතයන් වශයෙන් ලංකාවේ උතුරුමැද නිම්නයේ අනුරපුර මිස්සක පවුවට වැඩ වදාළහ. ජම්බුද්වීපයෙන් ලංකාවාසීන්ට අනුකම්පා පිණිස මෙහි වැඩම කළ මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ කරණ කොට ගෙන ලංකා භූමියේ ඇතිවුණ මහා වෙනස මෙනෙහි කිරිම අපට පොසොන් දිනයේ කළ හැකි හොඳම පොසොන් භාවනාවයි. මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ නිසා ම ජම්බුද්වීපයේ ගංගා නිම්නයේ පැතිර පැවැති ධර්මය ලංකාවට අසහාය ශාන්තිකර වූ අතිවිශිෂ්ට ධර්ම සම්ප්‍රදායයක් බවට පත්විය.

ඉතිරිය»

 

ධර්ම දේශනාව:

ප්‍රීතිය නෙළා ගනිමු


ලෝකය විවිධාකාරය, එසේම විෂම ය, වැඩිදෙනා භින්නරුචික වූ අදහස් ඇත්තෝය. ඒ ලෝකයේ සදාතනිකව පවත්නා වූ ස්වභාවයයි. එවන් ලෝකය සදාචාරාත්මක මඟට යොමු කොට එමඟින් සාමකාමී සහනශීලි ලෝකයක් ඇති කර ගැනීමට බුදුදහමට වඩා උතුම් දහමක් නැතැයි නිබයව ම කිව හැකිව තිබේ

ඉතිරිය»

සමණාමයං මහා රාජ - ධම්ම රාජස්ස සාවකා
තවේව අනුකම්පාය - ජම්බු දීපා ඉධා ගතා
සිතුවම - සරත් නන්ද කුමාර

පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 6 වන දා සෙනසුරාදා අපර භාග 9.58 ට ලබයි.
ජුනි 7 වන දා ඉරිදා අපරභාග 11.45 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජුනි 7 වනදා
ඉරිදාය. මීළඟ පෝය ජුනි 15 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]