UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

රත්මලාන ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය: මෙම විහාරස්ථානය ගොඩනඟා ඇත්තේ වසර 1795 – 1800 අතර කාලයේදී ය.

රත්මලාන ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය

නුවර යුගය අග භාගයේ ආරම්භ කරන ලද රත්මලාන ශ්‍රී ධර්මාරාම පාරේ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය බස්නාහිර පළාතේ ඇති පැරැණි විහාරස්ථානයකි. මෙම විහාරස්ථානය පිහිටුවන ලද්දේ වසර 1795 – 1800 වැනි කාල පරාසයකදී ය. වැලිවිට ශ්‍රී සරණංකර මහා සංඝ රාජයාණන්ගේ අනුශිෂ්‍ය පරම්පරාවේ බලපිටියේ ධීරානන්ද නායක ස්වාමීන් වහන්සේ මෙම විහාරස්ථානය ආරම්භ කළ බව සඳහන් වේ.

ඉතිරිය»

පොසොන් පුර අටවක

පොසොන් පුර අටවක පෝය මැයි 30 වනදා සෙනසුරාදා අපරභාග 9.43 ට ලබයි. 31 වනදා ඉරිදා අපරභාග 8.19 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 31 වනදා ඉරිදාය.

පොසොන් පසළොස්වක පෝය ජුනි 7 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 31

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]