UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උතුරු නැගෙනහිර දෙ පළාතේ ප්‍රධාන සංඝ නායක අභිනව නාහිමි කන්තලේ සීනිපුර ශ්‍රී ඤාණවිමල පරිවේණාධිපති සහ සීනිපුර විහාරය, හැඩිගල්ල ශ්‍රී රත්නාරාමය, ජයන්තිගම ශ්‍රී ජයබෝධි විහාරය යන විහාරත්‍රයාධිපති, ශාස්ත්‍රවේදී, සද්ධර්ම කීර්ති ශ්‍රී සිරි රතනාභිධාන  කඹුරාවල රතනපාල නා හිමියන් පිළිගැනීමේ මහෝත්සවය ජුනි 1 වන දා කන්තලේ සීනිපුර ශ්‍රී ඤාණවිමල පිරිවෙනේ දී පැවැත්වේ

ගමින් ගමට දහම් සිසිල චාරිකාව

නිදහස් දේශයක් මෙන්ම සාමකාමී ශ්‍රී ලංකාවක් උදෙසා අභීතව පෙරමුණ ගත් වීරෝදාර රණවිරුවන් උතුරු නැගෙනහිර වියරු වූ ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමෙන් ලද ජයග්‍රහණ සමරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ මුළු මහත් ශ්‍රී ලංකාවාසීන්ටම සෙත්පතා ලක්ෂ වාරයක් සජ්ඣායනා කළ ජය පිරිත නැවත නැවත සජ්ඣායනා කරමින් මහා සංඝරත්නය විසින් පිරිත් පැන් සහ පිරිත් නූල් මහජනතාවට සහ විශේෂ ප්‍රභූවරුන් වෙත බෙදාදීමේ මහා පින්කම සිදු කරමින් මැයි 25 වනදා ඇරැඹුණු ධර්ම චාරිකා පෙරහර ජුනි 2 වනදා දක්වා පැවැත්වේ.

ඉතිරිය»

පොසොන් පුර අටවක

පොසොන් පුර අටවක පෝය මැයි 30 වනදා සෙනසුරාදා අපරභාග 9.43 ට ලබයි. 31 වනදා ඉරිදා අපරභාග 8.19 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 31 වනදා ඉරිදාය.

පොසොන් පසළොස්වක පෝය ජුනි 7 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 31

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]