UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

නායක පදවි ලබති

සද්ධර්ම කීර්ති ශ්‍රී සීලවංස සුමනතිස්ස ගෞරව නමෝපලක්‍ෂිත කැකණදුරේ පේමානන්දාභිධාන වැලිගම් කෝරලය ඇතුළු ගාලු පළාතේ සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ එම නායක පදවිය උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය ශාස්ත්‍රවේදී පණ්ඩිත වල්ගම සෝමාලෝක හිමියන්වෙත සද්ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය සීලවංස පේමානන්ද යන ගෞරව නාම සම්මුතිය සහිතව, මහනුවර මල්වතු මහා විහාරීය ශ්‍යා‍මෝපාලි මහා නිකායේ අති පූජනීය මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව මගින් පත්කොට ඇත.

ඉතිරිය»

මහා ප්‍රජාපතී ගෝතමී මහ රහත් තෙරණිය

පෙර දවස පියුමතුරා බුදුන් සමයෙහි දඹදිව හංසවතී නුවර කුලගෙයක දැහැමි ඇමැති දියණියක ලෙස උපන් මෝතොමෝ යෙහෙළියන් පිරිවරා ගොස් බුදුබණ අසන්නී බුදුහිමි ශාසනයේ මූලින්ම පැවිදි වූ උන්වහන්සේ සුළු මව්තුමිය චිරරාත්‍රඥ යන ගෞරව නාමය තබනු දුටහ. මින් ඉමහත් ප්‍රමෝදයට පත් මෙතුමිය ‘මම ද යම් කලෙක බුදු කෙනෙකුට සුළු මව වී භික්ෂුනි ශාසනයේ මුලින්ම පැවිදිව ‘චිරරාත්‍රඥ’ ගෞරව නාමය ලබමි’ යි අදිටන්කොට බුදු සිරිපතුල වැන්දාහ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

පරම සැපත

ගිහියකු හෝ පැවිද්දකු හෝ තමන් ලැබූ යම් කිසි ධනයක් වේ නම් එයින් සතුටු වීම සන්තුඨී නම් වෙයි. තමන්ට ලැබෙන ප්‍රමාණයෙන් නොසෑහී වැඩි වැඩියෙන් බලාපොරොත්තු වේ නම් තද ආශාවකින් පෙළේ නම් සෑහීමක් නොමැත

ඉතිරිය»

 

ත්‍රිකුණාමලය නගරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ - ත්‍රිකුණාමලය නගරයේ ත්‍රීරෝද රථ ගාල භූමියේ මෙම බුදු පිළිම වහන්සේ ඉදිකරන ලද්දේ 2005 මැයි මස 15 වන දාය.
ත්‍රිකුණාමලය ත්‍රීරෝද රථ සුභ සාධක සංගමය මෙයට අනුග්‍රහය දක්වා තිබේ. අද මුල් පිටුව සැරසෙන්නේ එම බුදු පිළිම වහන්සේගේ ඡායා රූපයකිනි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

බක් අව අටවක පෝය

අප්‍රේල් 17 වන දා සිකුරාදා පූර්ව භාග 05.51 ට ලබයි.18 වන දා සෙනසුරාදා පූර්ව භාග 08.20 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම අප්‍රේල් 17 වනදා සිකුරාදාය.

මීළඟ පෝය අප්‍රේල් 24 වනදා සිකුරාදා.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

New Moonඅමාවක

අප්‍රේල් 24

First Quarterපුර අටවක

මැයි 01

Full Moonපසෙලාස්වක

මැයි 08

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]