UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කතරගම අවුරුදු මංගල්‍ය පෙරහර 14 දා

රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික අවුරුදු මංගල්‍ය පෙරහර අප්‍රේල් මස 14 දින රාත්‍රී පැවැත්වේ. උඩරට පහතරට මෙන්ම ලංකාවේ විවිධ කලායතනවල නැටුම් කණ්ඩායම් ද අලි ඇතුන්ගෙන් යුතුව පෞරාණික චාරිත්‍රවලට මුල් තැනක් දෙමින් ඉතා අලංකාර ලෙස පෙරහර පැවැත්වීමට රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ජනාධිපති පෞද්ගලික ලේකම් ශෂීන්ද්‍ර කුමාර රාජපක්‍ෂ මහතා කටයුතු සම්පාදනය කර ඇත.

ඉතිරිය»

 

ශ්‍රී දළදා වහන්සේගෙන් තහවුරු වූ සිරිලක රාජ්‍ය බලය

සිරිලක රාජ්‍ය තන්ත්‍රය ඒකීයත්වයෙන් සුරක්ෂිතව තහවුරුවීමට බුදුදහමින් ලැබුණු අපමණ ශක්තිය වසර දෙදහස් ගණනකට අධිකව ලිය වී ඇති දේශපාලන හා ආගමික වාර්තාවලින් මොනවට ප්‍රත්‍යක්ෂ වන්නේ ය. රාජ්‍ය නායකයන්ගේ මෙන්ම ජනතාවගේද දෛනික ජීවන කාර්යයන් පිළිබඳ සෑම අංගයකම සම්බන්ධීකරණයක් වූ ශ්‍රී දළදා වහන්සේ ලක්දිව ආරක්ෂාවට මූලාධාර වූ අතර ආගම, ශිෂ්ඨාචාරය, අධ්‍යාපනය ආර්ථිකය, භාෂා සාහිත්‍ය ප්‍රධාන කලාව, දේශපාලනය, නීතිය යන විෂය ධාරා ඔස්සේ කුසලතාවයන්ට මූලික වූ සේක.

ඉතිරිය»

 

ධර්ම දේශනාව:

පමා නොවන මග

බණ ඇසුවත් අප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනා ගේ අවධානය ඉතා අඩුයි. ඊට හේතුව බොහෝ විට අප කටයුතු කරන්නේ ප්‍රමාදීව නිසාය. කුමක් ද මේ ප්‍රමාදය? ප්‍රමාදයෙහි අර්ථ තේරුම් ගත් විට ඊට විරුද්ධ වූ අප්‍රමාදයෙහි අගය වටහාගන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ වදාළ ආකාරයට කාය දුශ්චරිතාදි තුන් දුසිරිතේ ද, පඤ්චකාම වස්තුවල ද සිත් සතන් විහිදුවා සිහියෙන් තොරව කල් යැවීම ‘ප්‍රමාදය’ යි. ඒ වාගේම කුසල් දහම්හි උනන්දුවක්, සැලැකිල්ලක්, යෙදීමක් නැතිව වාසය කිරීමත් ප්‍රමාදය කියා හැඳින්වෙනවා.

ඉතිරිය»

 

මඟ තොට තැනෙයි පිළිරූ
මඟ හැර දහම        ගැඹුරූ
මඟ මිස කුමට          අනුරූ
නිහඬ ව දෙසන        අයුරූ
නෙල්සන් එස්. පෙරේරා
සිතුවම - සරත් නන්ද කුමාර

බක්පුර පසළොස්වක


බක්පුර පසළොස්වක පෝය අප්‍රේල් 08 වන දා බදාදා අපර භාග 09.14 ට ලබයි. 9 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 08.30 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 9 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අප්‍රේල් 17 වන දා සිකුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 09

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

New Moonඅමාවක

අප්‍රේල් 24

First Quarterපුර අටවක

මැයි 01

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]