UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

පිදිය යුත්තන් පුදමු හැම විට

ගුරු ගෞරවය ගුරු භක්තිය පෙර ලාංකීය ජන සමාජයේ සිසුන් තුළින් කදිමට දැක ගත හැකි වූයේ ඔවුන් ආගම දහමට නැඹුරුව ක්‍රියා කළ නිසා ය. ඇතැම් විට අම්මා, තාත්තා, ගුරුවරු, වැඩිහිටියන් කවුරුන්දැයි සිතන්නට තරම්වත් ඇතැම් දරුවන් මිනිසුන් ක්‍රියා නොකිරීම වේදනාවට කරුණකි. එම නිසා දරුවන් මෙන්ම වැඩිහිටියන් ද ගරු කළ යුත්තන්ට ගරු කරන්නටත්, පිදිය යුත්තන්ට පුදන්නටත් ආදර්ශයෙන්ම මඟ කියා දිය යුතු වේ.

ඉතිරිය»

නවම් අමාවක පෝය
පෙබරවාරි 24 වනදා අඟහරුවාදා පූර්ව භාග 06.01 ට ලබයි.
25 වනදා බදාදා පූර්ව භාග 07.05 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම පෙබරවාරි
24 වනදා අඟහරුවාදා ය.
මීළඟ පෝය මාර්තු 4 වනදා ය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 24

First Quarterපුර අටවක

මාර්තු 4

Full Moonපසෙලාස්වක

මාර්තු 10

Second Quarterඅව අටවක

මාර්තු 18

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]