UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කෑරගල පද්මාවතී පිරිවෙනේ චෛත්‍ය රාජයාණන් වහන්සේ

ගම්පහ දිස්ත්‍රික්කයේ හේනෙගමට නුදුරුව පිහිටි කෑරගල විහාර භූමියේ මෑතක දි ඉදිකළ චෛත්‍යරාජයාණන් වහන්සේ. කෑරගල විහාරස්ථානය (ක්‍රි.ව. 1271 – 73) අතර පැවැති විජයබාහු රාජ්‍ය යුගයේ ඇරැඹුණු අතර, හයවන පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ (ක්‍රි.ව. 1415 – 68) දී කෑරගල පද්මාවතී පිරිවෙන බිහි විය.
ජායාරූපය - ජනක වෙත්තසිංහ

රත්නපුර ප්‍රදේශයේ පැරැණි පුදබිමක් වන මල්වල පුරාණ විහාරය

මල්වල පුරාණ විහාරස්ථානය මුනිසිරිපා තඹර පිස එන ලොවුතුරු සුවඳින් නිරන්තරයෙන් සුගන්ධිත පුණ්‍යභූමියකි. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජදවස පටන් මුනිසිරිපා පිණිපා කරන සැදැහැතියන්ගේ ඉපැරැණි වන්දනා මාර්ගය පිහිටියේ මල්වල විහාරස්ථානය ඔස්සේ ය. රුවන්පුර නගරයේ සිට පා ගමනින්ම සිරිපා කරුණා කළ එවක බැතිමතුනට, සිරිපා මළුවටත් රුවන්පුරයටත් අතර පිහිටි එකම ක්‍ෂේමභූමිය වූයේ මල්වල විහාරස්ථානයයි

ඉතිරිය»

නවම් අමාවක පෝය
පෙබරවාරි 24 වනදා අඟහරුවාදා පූර්ව භාග 06.01 ට ලබයි.
25 වනදා බදාදා පූර්ව භාග 07.05 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම පෙබරවාරි
24 වනදා අඟහරුවාදා ය.
මීළඟ පෝය මාර්තු 4 වනදා ය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 24

First Quarterපුර අටවක

මාර්තු 4

Full Moonපසෙලාස්වක

මාර්තු 10

Second Quarterඅව අටවක

මාර්තු 18

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]