UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කුල දරුවන් දෙදෙනෙක් පැවිදි බිමට

මොරවක මිල්ලව සරත් මුතුකුමාර සේනානායක හා මධුසංක රුවන් චාමර කුල කුමරුවෝ මේ මස 19 වැනිදා පෙ.ව. 8.22 ට යෙදෙන සුබමොහොතින් පැවිදි බිමට පත්වෙති.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන්පති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමියන්ගේ මූලිකත්වයෙන් කැලණිය දිප්පිටිගොඩ ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේදී මෙම පින්කම පැවැත්වේ. තත් විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පින්කමට සමගාමීව සිදුකෙරෙන මෙම පැවිදි කිරීමේ පුණ්‍යෝත්සවයට ගිහිපැවිදි විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.

 

වප් පුර පසළොස්වක


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 14 වනදා අඟහරුවාදා පූර්ව භාග 3.55 ට ලබයි. 15 වන දා බදාදා පූර්ව භාග 1.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 14 වනදා අඟහරුවාදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 21 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

New Moonඅමාවක

ඔක්තෝබර් 28

First Quarterපුර අටවක

නොවැම්බර් 6

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]