UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ:

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරය හය වන පරාක්‍රමබාහු රජතුමා විසින් (ක්‍රි.ව.1415 – 1467) ඉදි කරවන ලද්දකි. එහි තෙමහල් ප්‍රාසාදයක දළදා වහන්සේ වැඩ හිඳ වූ බව කියැවෙයි. පෘතුගීසි යුගයේ දී විනාශ වී වල් වැද තිබූ විහාරය,
1813 වසරේ දී පිලානේ ධර්මකීර්ති ශ්‍රී බුද්ධ රක්ඛිත නායක හිමිපාණන් විසින් සොයාගෙන පුනර්ජීවය ලබා දුන් බව පැවසේ. පැරැණි චෛත්‍යය තිබූ ස්ථානයේ 1813 දී ඉදිකළ චෛත්‍ය රාජයාණන්  ඡායාරූපයෙන් දැක්වෙයි.

ඡායාරූපය - ජනක වෙත්තසිංහ

බටුවන්දර ශ්‍රී තිලකාරාමය

පිළියන්දල, කැස්බෑව, බණ්ඩාරගම මාර්ගය ආසන්නයේ බටුවන්දර මන්සන්ධියට නුදුරින් පිහිටි ජඹුරළිය, බටුවන්දර ශ්‍රී තිලකාරාමය ප්‍රදේශවාසී බෞද්ධ පින්වතුන්ට සදහම් සිසිලස බෙදා දෙන පූජනීය සිද්ධස්ථානයකි. වසර 150 කට වඩා දීර්ඝ ඉතිහාසයක් ඇති අක්කර 3 ක පමණ භූමි භාගයක පිහිටි මෙම පුණ්‍ය භූමිය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අරුක්ගොඩ ශ්‍රී ඉන්ද්‍රසරාරාම පාර්ශ්වයේ විහාරස්ථාන අතුරින් කැපී පෙනෙන සිද්ධස්ථානයකි.

ඉතිරිය»

ඇසළ පුර අටවක

ඇසළ පුර අටවක පෝය
ජූලි 09 වනදා බදාදා අපර භාග 09.20 ට ලබයි. 10 වනදා බ්‍රහස්පතින්දා
අපරභාග 10.50 දක්වා
පෝය පවතී. සිල් සමාදන් වීම
ජූලි 10 වන දා බ්‍රහස්පතින්දා ය.
 

මීළඟ පෝය
ජූලි 17 වන දා
බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]