UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කුරුණෑගල නාගොල්ල රජ මහා විහාරයේ ලෙන් විහාරය පසු පිටුවේ ඡායාරූපයෙන් දැක්වෙයි. ක්‍රි.පූ. 103 - වළගම්බා රජ දවස ඉදිකැරුණු මෙම ලෙන් විහාරය රාජසිංහ රජ දවස ප්‍රතිසංස්කරණයට ලක්වූවකි. නුවර යුගයේ සම්බුද්ධ ප්‍රතිමා ද ඇතුළත්ව සාදා ඇති මෙම විහාරස්ථානය, කුරුණෑගල අලව්ව මාර්ගයේ ධර්මපාල මාවතේ් පිහිටා ඇත.

පෝද්දල කොඩිගලකන්ද ශ්‍රී සුමනගිරි සෙනසුන් විහාරය

පෝද්දල කොඩිගල කන්ද ශ්‍රී සුමනගිරි විහාරය මුහුදු මට්ටමේ සිට අඩි 275 ක් තරම් ඉහලින් පිහිටි දර්ශනීය පුද බිමකි. ගල් කුළු රැසක් මත පිහිටි මෙම විහාරය දිනපතාම එහි පැමිණෙන සිය ගණනක් සැදැහැවතුන් ගේ ගරු බුහුමනට පාත්‍ර වූ ඇසූ දුටු කාගෙත් චිත්ත පී‍්‍රතිය වඩවාලන සිද්ධස්ථානයකි.

ඉතිරිය»

මැදින් අව අටවක

   මැදින් අව අටවක පෝය මාර්තු 29 වැනිදා සෙනසුරාදා අපරභාග 02.17 ට ලබයි. 30 වැනිදා ඉරිදා අපර භාග 04.09 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම මාර්තු 29 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 29

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

First Quarterපුර අටවක

අප්‍රේල් 12

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]