UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

සියඹලාපේ එක්සත් මාවතේ අංක 290 / 4 හි පදිංචි 59 වියැති ඩී. එම්. ආර්. ඩයස් නමැති අය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා ඒ නෙගටිව් වර්ගයේ ලේ ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. ඒ නෙගටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පින්වතකු හෝ පින්වතියක ඉහත ලිපිනයට හෝ 060 – 2115020, 071 – 4319527, 011 – 2977330 දුරකථන අංකයකට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරේ.

#######################

වකුගඩු රෝගයෙන් පෙළෙන කාන්තාවකගේ ජීවිතය බේරාගැනීම සඳහා හදිසි වකුගඩු සැත්කමක් කිරීමට අවශ්‍ය වී ඇතැයි කියන අතර ඒ සඳහා බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් වේ නම් 077 3476572 දුරකතනයට (ශෙහාන්) අමතන්නැයි ඉල්ලීමක් කැරේ.

#######################

සමිතාට පිහිට වන්න

බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ පෙබරවාරි 15 වනදා අනතුරකට මුහුණ පා දැනට බරපතල ලෙස ආබාධිතව රෝහල් ගත කර ඇති වෛද්‍ය සිසුවිය සමිතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා දායක වන ලෙස කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය ආරාධනා කරයි.
මුදල් දායකත්වය ලංකා බැංකුවේ රීජනට් වීදියේ අංක 7620252 - ඉබභඤඥදබ අඥඩචඡඪතඪබචබඪධද ජ්භදඤ ගිණුමට බැර කරන්නැයි ඉල්ලීමක් කැරේ.

  මැදින් පුර පසළොස්වක පෝය

   මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.25 ට ලබයි.
22 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 21 වන සිකුරාදා ය.

මීළඟ පෝය මාර්තු 29 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 21

Second Quarterඅව අටවක

මාර්තු 29

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

First Quarterපුර අටවක

අප්‍රේල් 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]