UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී රත්නාරාම ස්වර්ණ ජයන්තිය

රත්මලාන, අත්තිඩිය පාර, ශ්‍රී රත්නාරාමයේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් ආගමික, අධ්‍යාපනික සමාජික , අංශයන්ගෙන් සමන්විත වැඩ සටහනක් පැවැත්වේ.
මැදින් පුර පසළොස්වක පොහෝදා ස්වර්ණ ජයන්ති, පෙරහරක්ද විශේෂ බෝධි පූජාවක්ද පවත්වනු ලැබේ.22 වන දින පස්වරු 3.00 ට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පල්ලත්තර ශ්‍රී සුමනජෝති නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ මාදුළුවාවේ සෝභිත හිමි හා පදලංගල ධම්මදේව හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් ස්වර්ණ ජයන්ති සංවත්සරය පැවැත්වේ. එහිදී උපාසිකාවන් වෙනුවෙන් සිල් රෙදි ප්‍රදානයක් ද, රත්මලාන ප්‍රදේශයෙන් තෝරාගත් ළමුන් පිරිසකට පාසල් උපකරණ ප්‍රදානය කිරීමටද අපේක්ෂිතය. මෙදින ම විහාරාධිපති සූරියගොඩ සිරිධම්මනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් සම්පාදනය කළ රත්මලානේ ධර්ම දේශනා නම් ධර්ම ග්‍රන්ථය දාරට වැඩීම ද සිදුවේ.ස්වර්ණ ජයන්ති පුණ්‍යෙීත්සවය විහාරස්ථ දායක සභාව ශ්‍රී රතනපාල ධර්ම විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය , ශිෂ්‍යනායක මණ්ඩලය ප්‍රදේශවාසී ජනතාව සහ සුභ පතන්නන්ගේ දායකත්වයෙන් සිදුකෙරේ.

  මැදින් පුර පසළොස්වක පෝය

   මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.25 ට ලබයි.
22 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 21 වන සිකුරාදා ය.

මීළඟ පෝය මාර්තු 29 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 21

Second Quarterඅව අටවක

මාර්තු 29

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

First Quarterපුර අටවක

අප්‍රේල් 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]