UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

පොළොන්නරුවේ නිශ්ශංක ලතා මණ්ඩපය නිශ්ශංක මල්ල රජතුමා විසින් ඉදිකරන ලද පිරිත් මණ්ඩපයකි. රජතුමා ඇතුළු රජපවුලට පිරිත් දේශනාවට සවන් දීම සඳහා, මෙම මණ්ඩපය මධ්‍යයේ සාදා ඇති ශෛලමය කුඩා ස්තූපය මත ධාතු කරඬුව තැන්පත් කර, පිරිත් සජ්ඣායනා කර ඇත. නෙළුම් දණ්ඩක් ලිය වැලක වෙස් ගන්වා, මෙහි ගල් කණු නිර්මාණය කර ඇති නිසා මෙයට ලතා මණ්ඩපය යැයි කියති. මෙම ගොඩනැගිල්ල පැරැණි නිර්මාණ ශිල්පියාගේ ප්‍රතිභාව ප්‍රකට කරන සුවිශේෂ නිර්මාණයක් ලෙස සැලකෙයි.

ඡායාරූපය – ජනක වෙත්තසිංහ

ඌරල ශ්‍රී ක්‍ෂේත්‍රාරාම පුරාණ රජ මහා විහාරය

 

දකුණු ලක ගාලු පුර දේශයෙන් ඔබ්බට සැතපුම් 13 ක් පමණ දුර පිහිටි ඌරල ශ්‍රී ක්‍ෂේත්‍රාරාම පුරාණ රජමහ විහාරය ඓතිහාසික වැදගත්කමකින් යුත් පුණ්‍ය භූමියක් ලෙස ප්‍රකටව පවතී. සුන්දරවූ සරු කෙත්යායක් මැද දූපතක් ලෙස පුංචි කඳු ගැටයක ඉදිවී ඇති මෙම විහාරය වසර 100 කට වඩා පැරැණි ය. ක්‍ෂේත්‍රාරාම විහාරය ඓතිහාසික වශයෙන් සඳහන් කරනුයේ පොළොන්නරු යුගයේ ලීලාවතී රැජිනගේ සමයට අයත් කාසි වර්ගයක් මෙම භූමියේ දී හමුවීම නිසා වැදගත් බවයි. එකලට වැඩ වාසය කොට ඇති විහාරාධිපති වන්නේ වඳුරඹ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ය.

ඉතිරිය»

 නවම්
අව අටවක පෝය
 

 පෙබරවාරි 28 වන දා
බ්‍රහස්පතින්දා අපර භාග 06.35 ට ලබයි. 29 වනදා සිකුරාදා අපර භාග 09.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
පෙබරවාරි 29 වන දා සිකුරාදා ය

මීළඟ පෝය මාර්තු 07 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාර 29

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]