බුදුසරණ අන්තර්ජාල කලාපය
<%
whichfile=ID & ".asp"
Set fs = Server.CreateObject("Scripting.FileSystemObject")
Set rs = fs.GetFile(Server.MapPath(whichfile))
Call ReadDisplayFile(whichfile)
%>පැවිදි බිමට
ගලේවෙල දේවහුව පදිංචි ගාමිණී බන්දුල රාජපක්ෂ මහතාගේ සහ
සමරසිංහ පතිරණගේ සන්ධ්‍යා විජේසිංහ මහත්මියගේ පුත්‍ර මා/
සිල්වත්ගල මහ විද්‍යාලයයේ ඉගෙනුම ලැබූ රොෂාන් රාජපක්ෂ කුමරුවන්
දර්ගානගරය කොටපිටිය ශ්‍රී සුධර්මාරාමය ඉමදුව ඇල්ලලගොඩ ශ්‍රී
ගුණානන්දාරාමය යන උභය විහාරාධිපති ගාලු කෝරලයේ ප්‍රධාන සංඝනායක
අන්දුගොඩ පුඤ්ඤානන්ද හිමියන්ගේ සහ වාද්දුව තල්පිටිය ශ්‍රී
බෝධිදාමාරාධිපති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ
කථිකාචාර්ය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ගී‍්‍ර මහා ධර්ම සංඝ
සභාවේ කර්ම වාගාචාර්ය උපසම්පදා ලේඛකාධිකාරි ආචාර්ය කොටපිටියේ
රාහුල හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස ජනවාරි 11 දින පැවිදි බිමට
පත්විය. |
|
|
දුරුතු
පුර අටවක
දුරුතු පුර
අටවක පෝය
ජනවාරි 15 වන දා
අඟහරුවාදා අපර භාග 02.10 ට ලබයි.
16 වන දා බදාදා අපර භාග 12.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 15 වනදා අඟහරුවාදාය.
මීළඟ පෝය ජනවාරි 22 වනදා අඟහරුවාදාය
|
|
|
පුර අටවක |
ජනවාරි 15 |
පසෙලාස්වක |
ජනවාරි 22 |
අව
අටවක |
ජනවාරි 30 |
අමාවක |
පෙබරවාරි 06 |
|
|
|
|
|