UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ කොළඹගම මියුගුණාරාම විහාරස්ථානයේ මියුගුණ සෑය ඡායාරූපයෙන් දැක්වෙයි. දෙවන පෑතිස් රජ දවස යොදුනෙන් යොදුන ඉදිකරවන්නට යෙදුණු යොජනක ස්ථූප අතරින් එකක් වන මෙම චෛත්‍යය පැරැණි පදනමක් මත ප්‍රතිසංස්කරණයට ලක්කර ඇති බව ඉතිහාසය සඳහන් කරයි.

ඡායාරූපය - දර්ශි කලුබෝවිල

ගම්පහ වේරහැර ශ්‍රී සුවිශුද්ධාරාමය

ගම්පහ දිසාවේ දොම්පේ වේරහැර ග්‍රාමයේ පිහිටි ශ්‍රී සුවිශුද්ධාරාමය වළගම්බා රජ සමය දක්වා ඈත අතීතයකට සබඳකම් පවතින විහාරස්ථානයක් ලෙස ජනප්‍රවාදයෙහි පවතී. හංවැල්ල, කිරිඳිවැල මාර්ගයේ පල්ලේගම මංසන්ධියේ සිට වෙදගම මාර්ගයේ කිලෝමීටර් 1 1/2 ක දුරක් ගමන් ගනිද්දී හමුවන වේරහැර මංසන්දියෙන් වම් පසට මීටර් 500 ක පමණ දුරක් ගමන් ගැනීමෙන්ද, කිරිඳිවැල, හිස්වැල්ල මාර්ගයේ කිරිවාන කඳුවැටිය ආරම්භයෙන් දකුණු පසට විහිදෙන වේරහැර මාර්ගයේ මීටර් 600 ක පමණ දුරක් ගමන් ගැනීමෙන් ද වේරහැර ශ්‍රී සුවිශුද්ධාරාම මහා විහාරස්ථානයට ළඟාවිය හැකි ය.

ඉතිරිය»

දුරුතු
පුර අටවක

දුරුතු පුර අටවක පෝය
ජනවාරි 15 වන දා
අඟහරුවාදා අපර භාග 02.10 ට ලබයි.
16 වන දා බදාදා අපර භාග 12.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 15 වනදා අඟහරුවාදාය.


මීළඟ පෝය ජනවාරි 22 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30

New Moonඅමාවක

පෙබරවාරි 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]