UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

<% whichfile=ID & ".asp" Set fs = Server.CreateObject("Scripting.FileSystemObject") Set rs = fs.GetFile(Server.MapPath(whichfile)) Call ReadDisplayFile(whichfile) %>අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේගේ හා ශ්‍රාවක ප්‍රතිමා වහන්සේගේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපන උත්සවය

කඩවත මහර නුගේගොඩ දකුණ ඉසිපතන ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේගේ හා ශ්‍රාවක ප්‍රතිමා වහන්සේලාගේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපන උත්සවය පසුගියදා (11) සිදු කැරිණි.

ආචාර්ය වැලමිටියාවේ කුසළධම්ම නාහිමියන් සහ මීතැන්වල සෝමානන්ද නාහිමියන් ඇතුළු මහ සඟරුවනෙහි ආශීර්වාද මධ්‍යයේ දේශ ශක්ති ආචාර්ය මර්වින් ධනවර්ධන ගුරුගේ මහතා අතින් විවෘත කිරීම සිදු කැරිණි.

අනතුරුව පැවැති උත්සව සභාවට මාර්ගස්ථ මගී ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු අමුත්තෝ රාශියක් සම්බන්ධ වූහ .

දුරුතු
පුර අටවක

දුරුතු පුර අටවක පෝය
ජනවාරි 15 වන දා
අඟහරුවාදා අපර භාග 02.10 ට ලබයි.
16 වන දා බදාදා අපර භාග 12.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 15 වනදා අඟහරුවාදාය.


මීළඟ පෝය ජනවාරි 22 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30

New Moonඅමාවක

පෙබරවාරි 06

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]