UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කසාගල මරදන්කඩවල කොස්සෝකන්ද රජ මහා විහාරයේ චෛත්‍යරාජයාණන් වහන්සේ, ඡායාරූපයෙන් දැක්වෙයි.
මෙම පුද බිම දුටුගැමුණු රජුට සෙත් පතා ‘කතී’ නමැති දේවිය පුද පූජා සිදු කළ ස්ථානයක් ලෙස ද ජනප‍්‍රවාදයේ පවතී.

අම්බුලුගල ශ්‍රී දන්තපාය රජමහා විහාරය

රාජකීයයන්ගේ පුදබිමක් වශයෙන් පැවැති අම්බුලුගල රජමහා විහාරය කෝට්ටේ යුගයේ මහරජව සිටි හයවැනි සිරි පැරකුම්බා රජ විසින් ආරම්භ කළේ යැයි සන්නසකින් හෙළිවේ. එම සන්නස හිමි බණ්ඩාර නම් කෙනකු හට හයවැනි බුවනෙකබාහු හෙවත් සපුමල් කුමරු විසින් දුන් සන්නසකි. හයවැනි සිරි පැරකුම්බා රජු තමන්ගේ ජීවතාරක්ෂාව පතා අම්බුලුගල ගමේ ගත කළ තම බාල කාලය සිහිපත් වීම සඳහා මේ ස්ථානය කරවූ බව එහි වැඩි දුරටත් සඳහන් වේ.

ඉතිරිය»

නිකිණි අව අටවක

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් මස 03 වන දා සඳුදා අපරභාග
09.07 ට ලබයි.
4 වන දා අඟහරුවාදා
අපරභාග 07.12 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 04 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය සැප්තැම්බර්
10 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 04

New Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]