Print this Article


බෞද්ධ ග්‍රන්ථ මාලාවක් නිව්යෝර්ක්හි දී එළිදකී

බෞද්ධ ග්‍රන්ථ මාලාවක් නිව්යෝර්ක්හි දී එළිදකී

අමෙරිකාවේ නිව්යෝර්ක් හි පිහිටි තායිවාන් iuang shan විහාර අනුබද්ධ ජාත්‍යන්තර බෞද්ධ ස්ථානය මඟින් ප්‍රකාශිත කලාප 20කින් යුත් The gclopedia of Buddhist Art ග්‍රන්ථ මාලාවක්වීම තත් මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. වසරක් පුරා සිදු කළ පර්යේෂණ හා දේශ ගවේෂණවරුන් බෞද්ධ කලාව ඉතිහාසය හා සංස්කෘතික දක්වමින් ග්‍රන්ථ මාලාව සකස් කොට තිබේ. මෙම අවස්ථාවට නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපති අලුත්ගම ජෝති නාහිමි, පාරඹේ සිරිනිවාස නාහිමි, ඉතාලියේ සංඝනායක දඹදෙණියේ ධම්මාරාම නාහිමි ප්‍රමුඛ ලාංකික හිමිවරුද නිව්යෝර්ක් බෞද්ධ සංගමයේ සභාපති ජේම්ස් ලින්ච්, චීන ජාතික භික්ෂුණී යූ ලින් චීන, තායිවාන්, බංගලාදේශ, තායිලන්ත හිමිවරුද පැවිදි ප්‍රභූහු රැසක්ද එක් වූ හ.

ග්‍රන්ථ මාලාව නිව්යෝර්ක් බෞද්ධ විහාර පුස්තකාලය දානය කළ අයුරු දෙවන සේයාරුවෙන් දැක්වේ.