බුදුසරණ
පැන විසඳුම්
 සෑම පසළොස්වක පෝ දිනක ම ඉදිරිපත් කරන සදහම් පැනයට නිවැරැදි පිළිතුර ලියා එවන්න.
මෙවර ජයග්‍රාහකයන් දෙදෙනකුට
“පිරිත් සෙත් ශාන්තිය” අගනා ධර්ම පුස්තකය
තිළිණ කරන්නට අප සූදානම්
ප්‍රශ්නය - ‘ආශ්‍රව’ යනු කුමක්දැයි කෙටියෙන් පැහැදිලි කරන්න
මේ උතුම් ධර්ම දානය ආචාර්ය
බෝදාගම චන්දිම
නා හිමිපාණන් වහන්සේගේ
අනුග්‍රහයෙනි
තැ.පෙ. 1132, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස් කොළඹ - 10
පිළිතුරු සහිත කූපනය සැප්තැම්බර් මස 18 වැනිදාට පෙර අප වෙත යොමු කරන්න
******
පසුගිය
පැන විසඳුම් ජයග්‍රාහකයෝ
* පූජ්‍ය පේමවංස හිමි
අරණායක
* එම්.ජී.ඉන්ද්‍රානි කුමාරි
මැල්සිරිපුර |