Print this Article


සැදැහැ ගී සරණියක

සැදැහැ ගී සරණියක්

කොළොන්නාව, සාලමුල්ල එදිරිසිංහාරාම විහාරයේ ජුලි මස 4 වැනි දින පොසොන් මහා බත් දන්සල සහ ජුලි මස 05 වැනි දින සැදැහැ ගී සරණියක් විහාරාධිපති කටුවන්ගොඩ ධම්ම සිද්ධි හිමිපාණන් සහ පෑබොටුවේ විජිත නන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ අනුශාසකත්වයෙන් විහාරස්ථාන භූමියේ දී පැවැත්විණි.