Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

ලේක්හවුස් බෞද්ධ සංගමය සංවිධානය කරන මාසික ධර්ම දේශනා මාලාවේ ඇසළ මස ධර්ම දේශනයට සමගාමීව ධර්ම සාකච්ඡාමය වැැඩසටහන පසුගියදා ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි. ධර්ම දේශකයන් වහන්සේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය පූජ්‍ය තල්පාවිල කුසලඤාන ස්වාමින්ද්‍රයන් වහන්සේය.

බලපිටිය, වලගෙදර පතිරාජ මන්තින්දාරාම පින්බිමෙහි ඉදිකළ සත් මහල් සුගත තථාගත අරහත් මුනි වන්දනා වෙහෙර එහි නිර්මාතෘ, විහාරාධිපති කරපුටුගල අමරරංසි හිමියන් අතින් පසුගියදා (27) සැදැහැවතුන්ගේ වන්දනාවට නිරාවරණය කෙරිණි. එම සත් මහල් වෙහෙර හා බැඳුණු තවත් විවෘත කිරීම් රැසක් ද මීට සමගාමී ව සිදු කෙරිණි. ඒ අනුව අමරඤාණ නාහිමි අනුස්මරණ පුස්තකාලය අමරපුර චූලගණ්ඨික මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අනු නායක වැලිතර අමරනන්ද හිමියන් අතින් විවෘත කෙරිණි. දකුණු පළාත් සමූහ - විමල් රුණාතිලක සහ කරන්දෙනිය සමූහ - අනුරාධ ප්‍රියදර්ශන