උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර

ගාල්ල, උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර පසුගිය 11
වැනි දා රාත්‍රී වීදි සංචාරය කෙරිණි. සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ හිනිදුම්
පත්තුවේ ප්‍රධාන සංඝනායක, පංචමහා විහාරාධිපති උඩුගම සමිත හිමිපාණන් එහි මුලසුන
හෙබවීය. එහි අවස්ථා කිහිපයක්. |