රත්න ශ්‍රී ඝනාරාම පොත්ගුල් විහාරයේ වෙසක් මහා පෙරහර
2570 වැනි වෛශාක්‍ය මංගල්‍යයට සමගාමී ව නාරංගොඩ පාළුව රත්න ශ්‍රී ඝනාරාම පොත්ගුල්
විහාරය, ගලහිටියාව ශ්‍රී සුගත සුභද්‍රාරාමය යන උභය විහාරාධිපති සිවුරළුමුල්ලේ
සුමනරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් දහම්පාසල් සංවර්ධන සමිතියේ සංවිධානයෙන්, ශ්‍රී
සෝනුත්තර ධර්ම විද්‍යාලය, විහාරස්ථ දායක සභාව සහ විහාරස්ථානයට සම්බන්ධ ස්වේච්ජා
සංවිධානවල සහභාගීත්වයෙන් පැවැත්වූ වෙසක් මහා පෙරහරේ අවස්ථා කිහිපයක්. |