Print this Article


නිදුකාණෙනි

නිදුකාණෙනි

කෙලෙස් මලින් පිරි ජනයගෙ සිත් තුළට
දහමේ අමා රස දී බණ පද ලෙසට
අඳුරෙන් එළිය වෙත ජනයා යන කලට
බුදු ගුණ ගැයේ නිදුකාණෙනි කවි ලෙසට