Print this Article


ඇසළ පෝ දාක

ඇසළ පෝ දාක

සය අවුරුදු දුක් විඳිමින් මහ කැලයක් මැද
කය වැහැරුණු එඩිතරකම ඇතිකර තම හද
ජය ලැබ පස්මරු පරදා සටනට ගොස් යුද
පියවර මැන්නා බුදුහිමි ඉසිපතනෙට අද