
අලුත්ගම කන්දේ විහාරයේ දීකන්දේ විහාරයේ දී බුදුසරණ පුවත්පත බෙදාදීමක්
ඓතිහාසික අලුත්ගම කන්දේ විහාරයේ දී පසුගිය වෙසක් පුන් පොහෝ දින විහාරාධිපති
කොක්කාවිට විපුලසාර නාහිමියන්ගේ අනුශාසනා මත පින්කම් රැසක් සංවිධාන කර තිබිණ.
එදින පෙහෙවස් සමාදන් වූ උවසු උවැසියන් වෙනුවෙන් ධර්ම දානයක් ලෙස බුදුසරණ පුවත්පත්
බෙදා දීමේ පින්කමක් ගාමිණී සිල්වා සහ සිරිල් රාජපක්ෂ යන මහත්වරු සිදු කළහ.
අලුත්ගම
තුසිත කුමාර ද සිල්වා |