ඔක්කම්පිටිය
ගල්ටැම්මණ්ඩිය විහාරය
ඔක්කම්පිටිය ඓතිහාසික ගල්ටැම්මණ්ඩිය පුරාණ විහාරයේ අභිනවයෙන් ඉදිකළ නව සංඝාවාස
ගොඩනැඟිල්ල සහ දාන ශාලාව පසුගිය දා විවෘත කෙරිණි. ඔක්කම්පිටියේ පඤ්ඤාසාර නා
හිමියන්ගේ අනුශාසනා පරිදි, ඔක්කම්පිටියේ දේවානන්ද හිමිගේ මඟ පෙන්වීම මත මේ පින්කම්
සිදු කෙරිණි.
ඩී. එස්. ගුණතිලක - ඌව වෙල්ලස්ස විශේෂ
|